Sunday, November 13, 2016

2016 නොවැබර් හා දෙසැම්බර් මාසවල දේශණා


මැදමාවත වේබ්අඩවියට http://medamawatha.lk/


වැලිමඩ මොරගොල්ල ධර්ම ගවේශී ආර්ය්‍ය සදහම් සමිති ශාලාවේ
2016-12-29 දින පැවැත්වූ ධර්ම දෙශණා



           දෙශණා-01        දෙශණා-02                දෙශණා-03 

2016-12-25  කොළඹ 07,  විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පැවැත්වූ දෙශණාව


2016-12-15 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිදුකල දේශනය


2016-12-15 දින මහඡන බැංකු මූලස්ථානයේ පැවැත්වූ ධර්ම දෙශණය

    

දෙශණය

2016 උදුවප් පුර පසලොස්වක පොහෝ දින බොල්ලෑගල මානෙල්වත්ත විහාරයේදී සිදු කල ධර්ම දේශණාව




2016-12-11   ගාල්ල දෙශණා
          දෙශණා-01          දෙශණා-02           දෙශණා-03

2016-12-10   රාජගිරිය දෙශණා

දෙශණා-01              දෙශණා-02                දෙශණා-03                දෙශණා-04

දෙශණා-05             දෙශණා-06                දෙශණා-07                 දෙශණා-08


දෙශණා-09             දෙශණා-10               දෙශණා-11                  දෙශණා-12

දෙශණා-13             දෙශණා-14             දෙශණා-15                    දෙශණා-16

2016-12-04 මහානුවර දෙශණාව
දෙශණාව-01       දෙශණාව-02              දෙශණාව-03 


2016-12-03 දින SLBC  දෙශණාව




2016-11-27  කොළඹ 07,  විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පැවැත්වූ දෙශණාව
 දෙශණාව-01 දෙශණාව-02  දෙශණාව-03   දෙශණාව-04   දෙශණාව-05

වැලිමඩ මොරගොල්ල ධර්ම ගවේශී ආර්ය්‍ය සදහම් සමිති ශාලාවේ
2016-11-24 දින පැවැත්වූ ධර්ම දෙශණා(ඉන්ද්‍රිය භාවණා ස්‍රත්‍රය)


දෙශණා-01      දෙශණා-02          දෙශණා-03           දෙශණා-04  


2016-11-19 දින SLBC  දෙශණාව




2016-11-09 දින වැලිපිල්ලෑව විහාරස්ථානයේ දෙශණාව





වේයන්ගොඩ කටුවස්ගොඩ ආරියනන්දාරාමයේ පැවැත්වූ දෙශණා

   දෙශණා-01         දෙශණා-02              දෙශණා-03           දෙශණා-04


දෙශණා -05        දෙශණා -06                දෙශණා -07           දෙශණා -08

දෙශණා -09       දෙශණා -10                 දෙශණා -11           දෙශණා -12

දෙශණා -13        දෙශණා-14                  දෙශණා-15          දෙශණා-16

Tuesday, October 11, 2016

ඡප්පාණක සූත්‍රය




























මැදමාවත වේබ්අඩවියට http://medamawatha.lk/


2016-11-13  ගාල්ල දෙශණා

දෙශණා -01    දෙශණා -02   දෙශණා -03    දෙශණා -04


2016-11-06 මහානුවර දෙශණාව

දෙශණාව-01           දෙශණාව-02       දෙශණාව-03



2016-11-02 පානදුර වැලිපිටිය දේශනාව

දෙශණා -01                දෙශණා -02              දෙශණා -03



2016 ඔක්තොම්බර් මස 30 දින කොළඹ06, සුගතදස්සිනාරාමය විහාරස්ථානයේ (ලුම්බිනි විදුහල අසල) පැවැත්වූ ධර්ම දේශනාව


                       දෙශණා-01                                 දෙශණා-02                               දෙශණා-03






(2016-10-11 මාළඹේ පැවැත්වූ ධර්ම දෙශණාව)



ඡප්පාණක සූත්‍රය


මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, පැසවූ වණයක් ඇති පුරුෂයෙක් තෙම. කටු සහිත වනයකට පිවිසෙන්නේය. කුස කටු හෝ ඔහුගේ පාදයන් විදින්නාහුය. සරපත්‍ර නම් කටු හෝ ඔහුගේ අත්පා කපන්නේය. මහණෙනි, ඒ පුරුෂතෙම ඒ හේතුවෙන් බොහෝ සෙයින් දුකක් දොම්නසක් හෝ විඳින්නේය. මහණෙනි, එසේම මෙහි ආරණ්‍යයට ගියාවූ හෝ ගමට ගියාවූ හෝ ඇතැම් මහණෙක් ‘මේ ආයුෂ්මත්තෙම මෙසේ කරන්නෙකි, මෙසේ හැසිරෙන්නෙකි.’ අපිරිසිදුවූ නම් කටුවකැයි කියන්නෙකු ලබන්නේය. ඔහු කටුවකැයි දැන සංවරයද අසංවරයද දතයුතුයි.
’’මහණෙනි, කෙසේනම් අසංවරය වේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ඇසින් රූපයක් දැක ප්‍රිය ස්වභාව ඇත්තාවූ රූපයෙහි ඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ රූපයෙහි කිපේද, නොඑළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ කාමාවචර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දැන නොගණීද,
කණින් ශබ්දයක් …., නාසයෙන් ගන්‍ධයක් …, දිවෙන් රසයක් ….,කයින් ස්පර්‍ශයක් …, සිතින් ධර්‍මයක් ….
මහණෙනි, පුරුෂයෙක්තෙම නොයෙක් වාසස්ථානය ඇති නොයෙක් ගොචර ඇති සතුන් සයදෙනෙක් අල්ලාගෙන දැඩි රැහැණකින් බඳින්නේය. සර්‍පයෙකු අල්වා දැඩි රැහැණකින් බඳින්නේය. කිඹුලෙකු අල්ලා දැඩි රැහැණකින් බඳින්නේය. පක්‍ෂියෙකු දැඩි රැහැණකින් බඳින්නේය. බල්ලෙකු ගෙන දැඩි රැහැණකින් බඳින්නේය. හිවලෙකු ගෙන දැඩි රැහැණකින් බඳින්නේය. වඳුරෙකු ගෙන දැඩි රැහැණකින් බඳින්නේය. දැඩි රැහැණින් බැඳ එකට ගලපා හරින්නේය. ඉක්බිති මහණෙනි, ඒ නොයෙක් වාසස්ථාන ඇති නොයෙක් ගොචර ඇති සතුන් සයදෙන තමතමන්ගේ වාසස්ථාන (කරා) විශේෂයෙන් අදින්නේය. සර්‍පයා තුඹසට ප්‍රවිෂ්ට වෙමියි (ඒ අතට) අදින්නේය. කිඹුලා ජලයට ප්‍රවිෂ්ට වෙමියි අදින්නේය. පක්‍ෂියා අහසෙහි පියාසර කරමියි අදින්නේය. බල්ලා ගමට වදින්නෙමියි අදින්නේය. සිවලා සොහොනට යන්නෙමියි අදින්නේය. වඳුරා වනයනට වදින්නෙමියි අදින්නේය.
මහණෙනි, යම් අවස්ථාවක ඒ සදෙනා ක්ලාන්ත වූවාහුද ඉක්බිති ඒ සතුන්ගෙන් යමෙක් බලවත්ද ඔවුහු ඔහුට අනුව යන්නාහුය. වසඟයට යන්නාහුය. මහණෙනි, එසේම යම්කිසි භික්‍ෂුවක් විසින් කායගතාසතිය නොවඩන ලද්දේද, බහුල වශයෙන් නොකරණ ලද්දේද, ඇස මනාප රූපයන් වෙත ඔහු ගෙනයයි. ඔහුට අමනාප රූපයෝ පිළිකුල් වෙත්. කණ මනාප ශබ්දයන් වෙත ඔහු ගෙනයයි. ඔහුට අමනාප ශබ්දයෝ පිළිකුල් වෙත්. නාසය මනාප ගන්‍ධයන් වෙත ඔහු ගෙනයයි. ඔහුට අමනාප ගන්‍ධයෝ පිළිකුල් වෙත්. දිව මනාප රසයන් වෙත ඔහු ගෙනයයි. ඔහුට අමනාප රසයෝ පිළිකුල් වෙත්. කය මනාප ස්පර්‍ශයන් වෙත ඔහු ගෙනයයි. ඔහුට අමනාප ස්පර්‍ශයෝ පිළිකුල් වෙත්. සිත මනාප ධර්‍මයන් කෙරෙහි අදී. ඔහුට අමනාප ධර්‍මයෝ පිළිකුල් වෙත්. මහණෙනි, මෙසේ වනාහි අසංවරය වේ.
’’මහණෙනි, කෙසේ සංවරය වේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ඇසින් රූපයක් දැක ප්‍රිය ස්වරූපවූ රූපයෙහි නොඇලෙයිද, අප්‍රිය ස්වරූපවූ රූපයෙහි නොකිපෙයිද, ලොකොත්තර සිත් ඇත්තේ එළඹසිටි කය පිළිබඳ සිහිය ඇතිව වාසය කරයිද, උපන් ලාමක අකුශල ධර්‍මයෝ යම් තැනෙක ඉතිරි නොවී නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දනීද,
’’කණින් ශබ්දයක් අසා ප්‍රිය ස්වරූපවූ ශබ්දයෙහි නොඇලෙයිද, අප්‍රිය ස්වරූපවූ ශබ්දයෙහි කිපෙයිද, ලෝකොත්තර සිත් ඇත්තේ එළඹසිටි කය පිළිබඳ සිහිය ඇතිව වාසය කරයිද, උපන් ලාමක අකුසල ධර්‍මයෝ යම් තැනෙක ඉතිරි නොවී නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දනීද,
නාසයෙන් ගඳ සුවඳක් ආඝ්‍රාණය කොට ප්‍රිය ස්වරූපවූ ගන්‍ධයෙහි නොඇලෙයිද, අප්‍රිය ස්වරූපවූ ගන්‍ධයෙහි කිපෙයිද, ලොකොත්තර සිත් ඇත්තේ එළඹසිටි කය පිළිබඳ සිහිය ඇතිව වාසය කරයිද, උපන් ලාමක අකුසල ධර්‍මයෝ යම් තැනෙක ඉතිරි නොවී නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දනීද,
දිවෙන් රසයක් විඳ ප්‍රිය ස්වරූපවූ රසයෙහි නොඇලෙයිද, අප්‍රිය ස්වරූපවූ රසයෙහි කිපෙයිද, ලොකොත්තර සිත් ඇත්තේ එළඹසිටි කය පිළිබඳ සිහිය ඇතිව වාසය කරයිද, උපන් ලාමක අකුසල ධර්‍මයෝ යම් තැනෙක ඉතිරි නොවී නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දනීද,
ශරීරයෙන් ස්පර්‍ශයක් ස්පර්‍ශකොට ප්‍රිය ස්වරූපවූ ස්පර්‍ශයෙහි නොඇලෙයිද, අප්‍රිය ස්වරූපවූ ස්පර්‍ශයෙහි කිපෙයිද, ලොකොත්තර සිත් ඇත්තේ එළඹසිටි කය පිළිබඳ සිහිය ඇතිව වාසය කරයිද, උපන් ලාමක අකුශල ධර්‍මයෝ යම් තැනෙක ඉතිරි නොවී නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දනීද,
’’සිතින් ධර්‍මයක් දැන ප්‍රිය ස්වරූපවූ ධර්‍මයෙහි නොඇලෙයිද, අප්‍රිය ස්වරූපවූ ධර්‍මයෙහි නොකිපෙයිද, ලොකොත්තර සිත් ඇත්තේ එළඹසිටි කය පිළිබඳ සිහිය ඇතිව වාසය කරයිද, උපන් ලාමක අකුශල ධර්‍මයෝ යම් තැනෙක ඉතිරි නොවී නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දනීද,
මහණෙනි, පුරුෂයෙක්තෙම නොයෙක් වාසස්ථාන ඇති නොයෙක් ගොචර ඇති සතුන් සයදෙනෙක් අල්ලාගෙන රැහැණින් දැඩිව බඳින්නේය. සර්‍පයෙකු අල්වා රැහැණින් දැඩිව බඳින්නේය. කිඹුලෙකු අල්ලා රැහැණින් දැඩිව බඳින්නේය. පක්‍ෂියෙකු ගෙන රැහැණින් දැඩිව බඳින්නේය. බල්ලෙකු අල්වා රැහැණින් දැඩිව බඳින්නේය. හිවලෙකු අල්වා රැහැණින් දැඩිව බඳින්නේය. වඳුරෙකු අල්වා රැහැණින් දැඩිව බඳින්නේය. රැහැණින් දැඩිව බැඳ උලක හෝ කණුවක හෝ බඳින්නේය. මහණෙනි, ඒ නොයෙක් නොයෙක් වාසස්ථාන ඇති නොයෙක් නොයෙක් ගොචර ඇති සතුන් සදෙනා තමතමන්ගේ වාසස්ථාන කරා අදින්නේය. සර්‍පයා තුඹසට ප්‍රවිෂ්ට වන්නෙමැයි අදින්නේය. කිඹුලා ජලයට පනින්නෙමියි අදින්නේය. පක්‍ෂියා අහසින් යන්නෙමියි අදින්නේය. බල්ලා ගම් වදින්නෙමියි අදින්නේය. සිවලා සොහොනට යමියි අදින්නේය. වඳුරා වනයනට ප්‍රවිෂ්ටවෙමියි අදින්නේය.
මහණෙනි, යම් දවසක ඒ සතුන් සදෙනා ක්ලාන්ත වූවාහ වෙහෙසට පත්වූවාහු වෙත්ද, එකල්හි ඒ උල හෝ කණුව හෝ ඇසුරුකොට සිටින්නේය, හිඳින්නේය, නිදන්නේය, ඒ හුලේ හෝ කණුවේ හෝ වසඟයට යන්නේය.
මහණෙනි, එසේම යම්කිසි භික්‍ෂුවක් විසින් කායගතාසතිය පුරුදු කරණ ලද්දේද, බහුල වශයෙන් කරණ ලද්දේද, මනාප රූපයන් කෙරෙහි ඒ ඇස නොඅදියි. ඔහුට අමනාප රූපයෝ පිළිකුල් නොවෙත්. මනාප ශබ්දයන් කෙරෙහි ඒ කණ නොඅදියි. ඔහුට අමනාප ශබ්දයෝ පිළිකුල් නොවෙත්. මනාප ගන්‍ධයන් කෙරෙහි ඒ නාසය නොඅදියි. ඔහුට අමනාප ගන්‍ධයෝ පිළිකුල් නොවෙත්. මනාප රසයන් කෙරෙහි ඒ දිව නොඅදියි. ඔහුට අමනාප රසයෝ පිළිකුල් නොවෙත්. මනාප ස්පර්‍ශයන් කෙරෙහි ඒ කය නොඅදියි. ඔහුට අමනාප ස්පර්‍ශයෝ පිළිකුල් නොවෙත මනාප ධර්‍මයන් කෙරෙහි ඒ සිත නොඅදියි. ඔහුට අමනාප ධර්‍මයෝ පිළිකුල් නොවෙත්.
මහණෙනි, මෙසේ සංවරය වේ. මහණෙනි, දැඩි හුලක හෝ කණුවක හෝ යනු කායගතාසතියට නමකි. එසේ හෙයින් මහණෙනි, මෙහි මෙසේ හික්මිය යුතුයි. අප විසින් කායගතාසතිය වඩන ලද්දී, බහුල වශයෙන් කරණ ලද්දී යානාවක්මෙන් කරණ ලද්දී, ආධාරස්ථානයක් මෙන් කරණ ලද්දී නැවත නැවත සිටින ලද්දී, පුරුදුකරණ ලද්දී, හොඳාකාර පටන්ගන්නා ලද්දී වන්නේයයි මහණෙනි, මෙසේ හික්මිය යුතුයි.


(සංයුත්තනිකාය-සළායතනසංයුත්ත)

Monday, October 3, 2016

2016 ඔක්තොම්බර් මස දේශණා























2016 ඔක්තොම්බර් මස 30 දින කොළඹ06, සුගතදස්සිනාරාමය විහාරස්ථානයේ (ලුම්බිනි විදුහල අසල) පැවැත්වූ ධර්ම දේශනාව

                       දෙශණා-01                                 දෙශණා-02                               දෙශණා-03


වැලිමඩ මොරගොල්ල ධර්ම ගවේශී ආර්ය්‍ය සදහම් සමිති ශාලාවේ
2016-10-27 දින පැවැත්වූ ධර්ම දෙශණා

                  දෙශණා - 01                                      දෙශණා - 02                           දෙශණා - 03




2016-10-17   පානදුර වැලිපිටිය විහාරස්ථානයේ දී සිදු කල කඨින ධර්ම දේශනාව


2016-10-15  වප් පෝය දින පොල්ගහවෙල  වදාව විහාරස්ථාණයේ  පැවැත්වූ දෙශණාව



2016-10-12 ගනේමුල්ල පැවැත්වූ ඉන්ද්‍රිය භාවණා ස්‍රත්‍රය

                                                       දෙශණා - 01                     දෙශණා  -02


2016-10-08 දින පහල ඉඹුල්ගොඩ පැවැත්වූ  මංගල සුත්‍රය






2016-10-02 මහනුවර සෙංකඩගල බෞද්ධ සංගමයේ පැවැත්වූ සබ්බාසව සුත්‍රය

දේශණා - 01       දේශණා - 02            දේශණා - 03



2016 -10 -01 දින ස්වදේශීය සේවයේ විකාශනය වුණු ධර්ම දේශනාව

දේශනාව